Home අද අතුරුගිරියේ වෙඩිතැබීමක් – CLUB වසන්ත මරුට

අතුරුගිරියේ වෙඩිතැබීමක් – CLUB වසන්ත මරුට

908
0

අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිද වූ වෙඩි තැබීමකින් 6 දෙනකු තුවා ලබා ඇතැයි පොලිසිය පවසනවා.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් ඇති බව වාර්තා වනවා.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් රෝහල් ගතකර ඇති අතර, බරපතළ තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පිණී කේ. සුජීවාද ඒ අතර සිට තිබෙනවා.

Previous articleජනපතිගේ ධුර කාලය වසර 5ක් බව පැහැදිලියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
Next article2024 වසරේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here