Home අද මේ නම නැතුව සජබේ ජාතික ලැයිස්තුව නම් කරන්න එපා – අධිකරණයෙන් වාරණයක්

මේ නම නැතුව සජබේ ජාතික ලැයිස්තුව නම් කරන්න එපා – අධිකරණයෙන් වාරණයක්

87
0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිශාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කිරීම වළක්වා ලමින් කොළඹ දිසා අධිකරණය අද (12)වාරණ නියෝගයක් නිකුත් කරර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙවර මැතිවරණයට සමගි ජන බලවේගය සමඟ එක්ව දිස්ත්‍රික්ක කිහිපයකට තරග කරනු ලැබීය.

මෙවර මහා මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පහක් හිමි වූ අතර ඉන් හතරක් තවමත් පුරප්පාඩුව පවතී.

Previous articleමාලිමාවේ සළුපට අහසට : ආචාර්ය උපාධිය නැති තවත් ඇමැති ආචාරියෙක් මෙන්න ?
Next articleවිපක්ෂය ගෙනෙන ජනාධිපතිට එරෙහි දෝශාභියෝග යෝජනාවට ආණ්ඩු පක්‍ෂයත් එකඟවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here