Trending Now
දේශීය
හිටපු කථානායක චමල් රාජපක්ෂ පළාත් පාලන මැතිවරණයට!
ඉදිරි පළාත් පාලන මැතිවරණයට තමන්ද තරග කිරීමට සූදානම් බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අද (09) ප්‍රකාශ කළේය.
චමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ...
විදේශීය
ක්‍රීඩා
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකා මාස්ටර්ස් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැනට !
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන 'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' තරගාවලියේ ඊයේ (6) පැවති තරගයෙන් කොදෙව් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා...
නවසීලන්තය සහ ඉන්දියාව චැම්පියන් කුසලාන අවසන් තරඟයට
ඉන්දියාව සමග පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම බවට පත්වීමට නවසීලන්තය ඊයේ (05)සමත් විය.
ඒ දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවති තරගයේදී ලකුණු 50කින්...
Entertainment
පරණ බස් එකක් හදලා ධාවනයට එක්කරයි : විවෘත කිරීමට නලින් හේවගේ යයි !
අම්බලන්ගොඩ ඩිපෝව විසින් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථයක් සේවකයන් එක්වී නැවත ධාවනය සඳහා ප්‍රතිසංස්කරණය කර ඇති අතර නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගේ ප්‍රධානත්වයෙන්...
එළිමහන් සංගීත ප්‍රසංගවල සීමා සංශෝධනයට පියවර !
කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර,එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත් මහජන පීඩා ඇති නොවන පරිදි දැනට පවතින සීමා සංශෝධනය කිරීමටත් කටයුතු කරන...
මම Vitz කාර් ගැන කිව්වේ නෑ – එය සම්පූර්ණ කෙප්පයක් සහ අසත්‍යයක් – නලින්...
විට්ස් මෝටර් රථ ගැන පැවසූ බවට නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පැවසීය.
පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර...
“Ne Zha 2” ලොව ඉහළම ආදායම් වාර්තා අතරට !
ලොව පුරා මේවන විට ඉහළ ජනප්‍රියත්වක් ලබා සිටින චීනයේ “Ne Zha 2” නම් සජීවීකරණ චිත්‍රපටය වාර්තා රැසක් තබමින් තිරගත වේ.
මේවන විට ඩිස්නි සමාගමේ “Inside...
සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ වර්ධනයක් – වසරේ පළමු භාගයේ ඩොලර් බිලියන 1.5 ක...
මෙරට සංචාරක ව්‍යාපාරය මේ වසරේ මුල් මාස හය තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 සීමාව පසුකරමින් ඉහළ වර්ධනයක් ලබාගෙන ඇති අතර එය සංචාරක ව්‍යාපාර වර්ධනයේ...