දේශීය
ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්ෂණික සහාය
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා...
විදේශීය
ක්‍රීඩා
කුසල්ගෙන් වේගවත් ශතකයක් – වසර 18 කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවන සහ අවසන් T20 තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
සත්කාරක නවසීලන්ත කණ්ඩායම...
සිංහ – කැන්ගරු සටනේ තරග කාලසටහන එළිදකී!
සංචාරක ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සහ එක්දින ක්‍රිකට් තරගයේ තරග කාලසටහන එළි දක්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්...
Entertainment
සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ වර්ධනයක් – වසරේ පළමු භාගයේ ඩොලර් බිලියන 1.5 ක...
මෙරට සංචාරක ව්‍යාපාරය මේ වසරේ මුල් මාස හය තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 සීමාව පසුකරමින් ඉහළ වර්ධනයක් ලබාගෙන ඇති අතර එය සංචාරක ව්‍යාපාර වර්ධනයේ...
2024 වසරේදී සංචාරකයන් ඉලක්කය ලක්ෂ 20ක්
සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා...
තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට ලංකාව පත්වේ
2024 වසරේ තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.
''ෆෝබ්ස් '' ව්‍යාපාරික සඟරාව මේ බව අනාවරණ කර...
ලංකාව ලෝකයට ගෙනියන්න Nas Daily ත් උදව්වට
ලොව පුරා මිලියන ගානක ජනාදරයට පත් ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහු අද(20) සංචාරක...
දෙයියෝවත් බලපු නැති ජෙරම්ට අභියචානාධිකරණයෙන් සහනයක්
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.
දිවයිනට පැමිණීමෙන්...