Home අද පුංචි ජන්දයේ පැමිණිලි ගලයි !

පුංචි ජන්දයේ පැමිණිලි ගලයි !

46
0

මැයි මස 6 වනදාට යෝජිත පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි ඉහල යමින් තිබෙන බව වාර්තා වෙයි.

2025 මාර්තු 20 වනදා සිට 2025 අප්‍රේල් 11 වනදා දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මැතිවරණ කොමිසම නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව පැමිණිලි 1206 ක් ලැබී ඇති බවයි.

එම පැමිණිලි අතුරින් 1048ක් මේ වනවිට විසඳා ඇති අතර තවත්  පැමිණිලි 158ක් විසඳීමට තිබෙන බවද එහි සඳහන් වෙයි.

මැතිවරණ කොමිසම විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි

No description available.

Previous articleපිරිමි 400m සහය දිවීමේ තරග ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනී!
Next articleදේශබන්දුට එරෙහි චෝදනා විමර්ශන කමිටුවේ සාමාජිකයන් නම් කිරීම ලබන සතියේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here