Home අද විදුලිබල මණ්ඩලයේ සභාපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

විදුලිබල මණ්ඩලයේ සභාපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

145
0

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති තිලක් සියඹලාපිටියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

තිලක් සියඹලාපිටියට අයත් පෞද්ගලික සමාගමක් මගින් ලංකා විදුලිබල මණ්ඩලයට කොන්ත්‍රාත් සේවා සැපැයීමෙන් දූෂණයක් සිදු කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මීට පෙරද විවිධ පාර්ශ්ව වෙතින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සම්බන්ධව චෝදනා එල්ල කර සිටියද මෙතෙක් ආණ්ඩුව ඒ වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

Previous articleපොරොන්දු වුනාට ආණ්ඩුව තාම පොහොර සහනාධාරය දුන්නේ නෑ – ගොවි සංවිධාන චෝදනා කරයි
Next articleරටවල් රැසක ඇමරිකානු තානාපති සහ කොන්සල් කාර්යාල වසා දැමීමට පියවර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here