Home අද NPP කියලා පාර්ලිමේන්තු පැමිණි සමහරුන්ව මම දන්නෙත් නෑ : ලාල් ඇත්තම කියයි...

NPP කියලා පාර්ලිමේන්තු පැමිණි සමහරුන්ව මම දන්නෙත් නෑ : ලාල් ඇත්තම කියයි !

332
0

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණ ඇති ඇතමුන් තම පක්ෂයේද නැතහොත් සජිත් පාර්ශ්වයේදැයි තවමත් නොදන්නා බව අමාත්‍ය ලාල් කාන්ත පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවර පාර්ලිමේන්තු පැමිණි තම පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් 159 අතුරින් බහුතරය ජාතික ජනබලවේගය නියෝජනය කරන බවයි.

Previous articleඅනුරගේ දූෂණ විරෝධය කරූගේ පැසසුමට : රනිල්ගේ සහ විජේදාසගේ වැඩත් අගයයි !
Next articleවිදෙස් ගමන් බලපත්‍ර නිකුතුව ගැන නිවේදනයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here