හම්බන්තොට අගුණුකොළපැලැස්ස සමූපකාර ඡන්දයෙන්, ජාතික ජන බලවේගය පරාජයට පත්ව ඇත.
පසුගිය කාලේ පැවති සමූපාකාර ඡන්ද වලින් ද ජාතික ජන බල වේගය ජයග්රහණය කළද ඔවුන්ගේ බලකොටුවක්ව පැවැති හම්බන්තොට දිස්ත්රික්කයේ මෙලෙස ඡන්ද පරාජයට පත්වීම අසුභ ලකුණක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
අගුණුකොළ පැලැස්ස සමූපාකාර ඡන්දයේ බලය තහවුරු කරගත් ස්වාධීන කණ්ඩායම ඡන්ද 143 ලබාගෙන මන්ත්රී ධූර නවයක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගය ලබාගෙන ඇත්තේ ඡන්ද128 පමණි.