Home අද දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් ජාතික රෝහලට

දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් ජාතික රෝහලට

56
0

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අද (11 ) දහවල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ දිගු කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා හදිසියේම ඊයේ දිනයේ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවන ලදී.

ජාතික රෝහල වෙත ඇතුළත් කළ දුමින්ද සිල්වා මහතා මේ වන විට පරීක්‍ෂණ කිහිපයකට භාජනය කර ඇති අතර ඔහු දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි

Previous articleවිපක්ෂය COPE වර්ජනය කරයි
Next articleවාහන මිල තවත් ඉහළට – වාහන ආනයනකරුවන්ගේ සංගමය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here