Home අද 1990 ට නව සභාපතිවරයෙක්

1990 ට නව සභාපතිවරයෙක්

33
0

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (06) ජනාධිපති කාර්යාලයේදී පිරිනමනු ලැබීය.

ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක මහතාද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා යන මහත්වරුද අදළ පත්වීම් ලිපි ලබා ගත්හ.

No description available.

No description available.

Previous articleපොලිස් මූලස්ථානයේ තිබූ CCTV 07 ක් අතුරුදන් – මූලස්ථානයෙන් කොටුව පොලිසියට පැමිණිල්ලක්
Next articleනීති විරෝධී හුණු ගල් ටිපර් පැමිණෙන තෙක් මග රැක සිටි NPP මන්ත්‍රී!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here