ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්ව සිටි ජපානයේ ” ටොමිකෝ ඉටුකා” මිය ජපානයේ අශියාහි රෝහලකදී මිය ගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාකරන ආකාරයට 1908 වසරේ උපත ලැබූූ ටොමිකෝ ඉටුකා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් කමිටුව මගින් නම්කර ඇත.
2024 වසරේ සැප්තැම්බර් මස වන විට ජපානයේ වයස අවුරුදු 100 ක් ඉක්මවූ පුද්ගලයින් 95.000 පමණ වාර්තා වී තිබූ අතර ඉන් 88% ක් කාන්තාවන් බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.