Home අද ලොහාන් සහ බිරිඳ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

ලොහාන් සහ බිරිඳ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

25
0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 06 වැනිදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා අද(02) නියෝග කර තිබේ.

නීති විරෝධී ලෙස විදේශ රටකින් ඉතා සූක්ෂම ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළ ව ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ පසුගියදා අත් අඩංගුවට ගත් අතර ඊට අදාලව ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අධිකරණ නියෝගය ලබාදී තිබේ.

Previous articleවිභාගය නැවත තියන්න එපා, සිසුන්ට නිදහස් ලකුණු ලබාදෙන්න – කැබිනට් මණ්ඩල නිර්දේශය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.
Next articleජනපති වෙනුවෙන් පැවැත්වූ පාපන්දු තරඟයෙන් 100 ක් මරුට (වීඩියෝ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here