Home අද හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

2
0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) දහවල් අල්ලස් සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇත.

ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී, මෛත්‍රීපාල සිරිසේන මහතා රෝයල්පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු සමාව ලබාදීම සඳහා මුදල් ලබා ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා සැකකරු නිදහස් කිරීම සඳහා අල්ලස් ලබාගෙන ඇති බවට පුද්ගලයෙක්  කරන ලද පැමිණිල්ලකට  අනුව මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවා ඇත.

Previous articleරනිල්ගේ යෝජනාවට අනුර කැබිනට් අනුමැතිය අරගෙන !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here