Home අද මෙම මාසය තුළ දෙවැනි වරටත් සිදුකරන තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

මෙම මාසය තුළ දෙවැනි වරටත් සිදුකරන තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

1205
0

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ රුපියල් මිලියන අසූපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් නියමිතව තිබෙනවා.

එය මෙම මාසයේ දෙවන වරට සිදු කෙරෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය වනවා.

එහිදී දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 35,500 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

No description available.

ඒ සඳහා ගෙවීම් කිරීම ඔක්තෝම්බර් 11 දා සිදු කිරීමට නියමිතය.

Previous articleචතුරංගට පොරොන්දු වූ ඩොලර් බිලියන 1.5 තවමත් යුරෝපයෙන් ඇවිත් නෑ
Next articleවසරකට ශ්‍රී ලංකාවේ ජීවිත 20000ක් නැතිකරන මාරයා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here