Home අද තලතා අතුකෝරලගේ සහාය දිනන ජනපති රනිල්ට

තලතා අතුකෝරලගේ සහාය දිනන ජනපති රනිල්ට

926
0

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තලතා අතුකෝරාල මහත්මිය තීරණය කර තිබේ.

ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට අද(08දා) එක් විය.

තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ සමගි ජනබලවේලය සම්බන්ධයෙන් කලකිරීමෙන්ය.

 

Previous articleඅනුරගේ සෞඛ්‍ය තත්වය අයහපත්, ඔහුව විවේක ගැන්වීමට අපි තීරණය කලා – ටිල්වින් නිවේදනය කරයි
Next articleඅනුරට පිළිතුරු දෙන්නම වෙන ප්‍රශ්නයක් ජනපති ඉදිරිපත් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here