Site icon Newshub

තලතා අතුකෝරලගේ සහාය දිනන ජනපති රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තලතා අතුකෝරාල මහත්මිය තීරණය කර තිබේ.

ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට අද(08දා) එක් විය.

තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ සමගි ජනබලවේලය සම්බන්ධයෙන් කලකිරීමෙන්ය.

 

Exit mobile version