Home අද රනිල්ව දිනවන්න අද ලක්ෂ ගණනින් ගෙයින් ගෙට

රනිල්ව දිනවන්න අද ලක්ෂ ගණනින් ගෙයින් ගෙට

1043
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා රට පුරාම ගෙයින් ගෙට යමින් දැනුවත් කිරීමේ වැඩසටහන අද දින ඇරඹුනා.

May be an image of 4 people, tree and text

May be an image of 3 people, temple and text

May be an image of 4 people

එකම දිනක, එකම වෙලාවට ඇරඹුන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකාව පුරාම සාම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් සිදුකිරීමට නියමිත බවත් ඒ සඳහා පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල අනුමත කරන පිරිස් ලක්ෂ ගණනක් ස්වේච්ඡාවෙන් සහභාගී වී ඇති බවත් එහි සංවිධායකයින් සඳහන් කරනවා.

May be an image of 5 people

May be an image of 3 people, motorcycle and text

May be an image of 4 people, tree and text

ආර්ථික අර්බුදයෙන් වැටුන රටක් යළි නගා සිටවූ නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් රටම පෙළ ගැසෙමින් සිටින බවත් ඒ සඳහා ජනතාව තව දුරටත් දැනුවත් කිරීමට මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කළ බව ඔවුන් පවසනවා.

May be an image of 5 people, tree and text

Previous article2024 IMF ආදායම් ඉලක්කය සපුරාලිය හැකි ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ආදායම ශ්‍රී ලංකා රේගුව උපයයි
Next articleDearo Investment සමාගම Iconic සම්මාන හතරකින් පිදුම් ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here