Home අද වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම වගා ණය කපා හැරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම වගා ණය කපා හැරේ

1238
0

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

May be an image of 4 people, grass and text that says 'JoI මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සභයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත. விவசாயிகளினால் விவசாய செயற்பாடுகளுக்காக வாங்கிய அனைத்து பயிர்ச்செய்கைக் கடனையும் உடனடியாக தள்ளுபடி செய்ய அரசு முடிவு செய்துள்ளது. விவசாய சங்கங்கள் பலவும் விடுத்த கோரிக்கைகளை ஏற்று விவசாயிகளுக்கு நிவாரணம் மற்றும் ஆதரவு வழங்கும் வகையில் அரசு இந்த முடிவை எடுத்துள்ளது. 03 SEP 2024'

Previous articleපාස්පොට් ප්‍රශ්නය විසඳෙයි – නුඳුරේදීම සැමට ඊ-පාස්පෝට්
Next articleගෝඨාභය කරපු දේම අනුරත් කරන්න යනවා – අපිට ඉන්න රටකුත් නැතිවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here