Home අද  දයාසිරි සජිත් ගාවට යයි

 දයාසිරි සජිත් ගාවට යයි

696
0

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තෙවැනි පාර්ශවය වන දයාසිරි ජයසේකර මහතා ඇතුළු පාර්ශවය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බව ප්‍රකාශ කරමින් අද(07දා) සන්ධානගත විය.

“සමගියයි නිදහසයි දිනවමු” යනුවෙන් එය නම්කර තිබු අතර සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා රටපුරා ජනහමු 14020 ක් පැවැත්වීමට තමා කටයුතු කරන බව මෙහිදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

 

 

Previous articleඅපි ආපු ගමන් IMF ගිවිසුම වෙනස් කරනවා
Next articleඅරගලයෙන් බංග්ලාදේශ ගාමන්ට් වැසෙයි – ආර්ථිකයත් අනතුරේ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here