Site icon Newshub

 දයාසිරි සජිත් ගාවට යයි

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තෙවැනි පාර්ශවය වන දයාසිරි ජයසේකර මහතා ඇතුළු පාර්ශවය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බව ප්‍රකාශ කරමින් අද(07දා) සන්ධානගත විය.

“සමගියයි නිදහසයි දිනවමු” යනුවෙන් එය නම්කර තිබු අතර සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා රටපුරා ජනහමු 14020 ක් පැවැත්වීමට තමා කටයුතු කරන බව මෙහිදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

 

 

Exit mobile version