Home අද පිල්ලෙයාන්ට එරෙහිව රැඳවුම් නියෝගයක් අරගෙන !

පිල්ලෙයාන්ට එරෙහිව රැඳවුම් නියෝගයක් අරගෙන !

42
0

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID) විසින් ලබාගනෙ ඇති බව වාර්තා වෙයි.

2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් පසුගිය 8වනදා මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේවෙතත් පසුගිය සමයේ විදෙස් දේශපාලන රැකවරණ ලබාසිටි අයෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධවද පිල්ලෙයාන් ට චෝදනා කර තිබිණ

Previous articleරනිල්ගේ විදිහට අනුරත් වැඩ කරයි! හිටපු ජනාධිපතිලා පවුලේ අය සමඟ නටපු අවුරුදු ජෝගී මෙවරත් නෑ
Next articleඅප්‍රේල් 21 ට පාස්කු ප්‍රහාරයට වසර 6 යි : අනුර කියූ ලෙස රවි සහ ශානි වැඩ පෙන්නයිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here