Home අද මම සූදානම් – පොහොට්ටුව තීරණයක් ගත යුතුයි – ධම්මික පෙරේරා

මම සූදානම් – පොහොට්ටුව තීරණයක් ගත යුතුයි – ධම්මික පෙරේරා

2028
0

ජනාධිපතිවරණය සඳහා තමා සුදානම් බවත් එවෙනුවෙන් පොදුජන පෙරමුණ තීරණයක් ගතයුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පැවසීය.

පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා කොළඹදී මේබව ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණ එය පවසනතුරු තමා බලා සිටිනා බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. එතෙක් මැතිවරණය දිනන වැඩකටයුතු තමා සිදුකරගෙන යන බවද ධම්මිමක පෙරරා මහතා කිවේය.

Previous articleඅපි අවංකව රටට වැඩ කළා. ඒ නිසා ජනතාව අතරට එන්න බය නැහැ. – නාමල්
Next articleශ්‍රී ලංකා පොලීසියට ලක්ෂ 580ක බල්ලෝ ගෙනෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here