Home අද රනිල් 2024 ජනපති සටනට

රනිල් 2024 ජනපති සටනට

1573
0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද ජනවාරි 09 පැවති කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹිණි.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී එජාප කළමනාකරණ කමිටුව රැස්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

Previous articleපාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වේ
Next articleචමින්ද ඉල්ලා අස්වුනේ ලක්ෂ 900 ක් අරගෙන? – මහින්දානන්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here