Home අද පෝර්ට් සිටිය ගොඩදාන්න අපිට උදව් කරන ඩේවිඩ් කැමරන්ට බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිකම හිමිවේ

පෝර්ට් සිටිය ගොඩදාන්න අපිට උදව් කරන ඩේවිඩ් කැමරන්ට බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිකම හිමිවේ

1701
0

එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් එරට විදේශ අමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක් සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමත් සමඟ ඩේවිඩ් කැමරන්ව විදේශ අමාත්‍ය ධුරයට පත්කර තිබේ.

ඩේවිඩ් කැමරන් පෝට් සිටි ආයෝජන ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවට සහාය දක්වා තිබීමද විශේෂත්වයක්.

Previous articleඅවුරුදු 10කින් රටේ සැමට ඉංග්‍රීසි භාෂා දැනුම ඇති කරන්න මිලියන 500ක්
Next articleශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here