Site icon Newshub

පෝර්ට් සිටිය ගොඩදාන්න අපිට උදව් කරන ඩේවිඩ් කැමරන්ට බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිකම හිමිවේ

එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් එරට විදේශ අමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක් සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමත් සමඟ ඩේවිඩ් කැමරන්ව විදේශ අමාත්‍ය ධුරයට පත්කර තිබේ.

ඩේවිඩ් කැමරන් පෝට් සිටි ආයෝජන ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවට සහාය දක්වා තිබීමද විශේෂත්වයක්.

Exit mobile version