Home අද පොහොට්ටුව සමග ඉදිරියට යන්න සීනුවටත් ආරාධනා

පොහොට්ටුව සමග ඉදිරියට යන්න සීනුවටත් ආරාධනා

518
0

පොදුජන පෙරමුණ සමග එක්ව ඉදිරියේදී දේශපාලනය කිරීමට සන්ධානයක් ඇතිකරගැනීමට එක්වෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

පොදුජන පෙරමුණ මේ දිනවල සන්ධානයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එම සන්ධානයෙන් තරඟ කිරමටද සාකච්ඡා පවත්වමින් සිටියි.

විපක්ෂයේ සිට චෝදනා කරමින් සිටිනවාට වඩා රට ගොඩනැගීම පිළිබඳව තම පක්ෂයේ ප්‍රතිපත්ත වලට එකඟ වන්නේනම් ජනතා විමුක්ති පෙරමුණට පොදුජන පෙරමුණ සමග සන්ධානගත විය හැකි බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Previous articleලංකාව ණය බරෙන් නිදහස් කරන්න – ලෝක විද්වතුන් ණය හිමියන්ගෙන් ඉල්ලයි
Next articleමිනිස්සුන්ට ඕනේ ඡන්දෙ නෙමෙයි. ජීවත් වෙන්න අවශ්‍ය බේසික් දේවල් – වෙල්ගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here