Home අද මිනිස්සුන්ට ඕනේ ඡන්දෙ නෙමෙයි. ජීවත් වෙන්න අවශ්‍ය බේසික් දේවල් – වෙල්ගම

මිනිස්සුන්ට ඕනේ ඡන්දෙ නෙමෙයි. ජීවත් වෙන්න අවශ්‍ය බේසික් දේවල් – වෙල්ගම

563
0

ජනතාවට ප්‍රාදේශීය සභා මැතිවරණයක් අවශ්‍යමද යන්න පිළිබඳව ගැටළුවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රටේ ජනතාවට විශාල ප්‍රශ්න ගණනාවක් තිබියදී ඡන්දයකට ආණ්ඩුව මූලිකත්වය නොදෙනු ඇතැයි ඒ මහතා කියා සිටියා.

ග්‍රාමීය ජනතාව බොහොමයක් ඡන්දයක් අවශ්‍ය නොවන බවත් ඔවුන්ට අවශ්‍ය කෑම සහ බෙහෙත් වැනි ජීවත්වීමට අවශ්‍ය මූලික දේවල් පමණක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.

කුමාර වෙල්ගම මහතා දැක්වූ අදහස් මෙතැනින්

Previous articleපොහොට්ටුව සමග ඉදිරියට යන්න සීනුවටත් ආරාධනා
Next articleකන්න නැතත් ඡන්ද ඉල්ලන වල්බූරු දේශපාලනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here