Home අද ලෝකාන්තය බලන්න යන්න කේබල් කාර්

ලෝකාන්තය බලන්න යන්න කේබල් කාර්

829
0

ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා  නිලධාරීන්ට මෙම උපදෙස් දුන්නේය.

මේවනවිට රටවල් බොහොමයක අලංකාර ස්ථාන නැරඹීම සඳහා කේබල් කාර් භාවිතා කරන අතර එය සංචාරක ආකාර්ශනය දිනාගත් අංගයක් වී තිබේ.

එංගලන්තයේ කේබල් කාර්

සිංගප්පුරුවේ කේබල් කාර්

චිනයේ කේබල් කාර්

ඉතාලියේ කේබල් කාර්
Previous articleජාත්‍යන්තර වෙළෙඳාමේ උපරිම දායකත්වය ලංකාවට ගන්න ජනපති ගත් තීරණය
Next articleමෙහෙම ඇමතිලව හමුවීමෙන් ඵලක් නෑ – කොරියානුවෙක් රාජ්‍ය ඇමතිගේ මූණටම කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here