Site icon Newshub

ලෝකාන්තය බලන්න යන්න කේබල් කාර්

ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා  නිලධාරීන්ට මෙම උපදෙස් දුන්නේය.

මේවනවිට රටවල් බොහොමයක අලංකාර ස්ථාන නැරඹීම සඳහා කේබල් කාර් භාවිතා කරන අතර එය සංචාරක ආකාර්ශනය දිනාගත් අංගයක් වී තිබේ.

එංගලන්තයේ කේබල් කාර්

සිංගප්පුරුවේ කේබල් කාර්

චිනයේ කේබල් කාර්

ඉතාලියේ කේබල් කාර්
Exit mobile version