Home අද දසවෙනි පාර්ලිමේන්තුවේ බිමල්ට තවත් වගකීමක් – නලින්දට තවත් ඉහළ පුටුවක්

දසවෙනි පාර්ලිමේන්තුවේ බිමල්ට තවත් වගකීමක් – නලින්දට තවත් ඉහළ පුටුවක්

15
0

10 වන පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක ද , ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස ද පත් කිරීමට තීරණය වී ඇත.

එළඹෙන නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම පත්කිරීම් සිදුකිරීමට නියමිතය.

මේ අතර එදින නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමටද නියමිතව ඇත . වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 25- 27 අතර සංඛ්‍යාවක් වියහැකි බව ද දැනගන්නට තිබේ.

Previous articleසිලින්ඩරේ රැස්වීමට හදිසියේම රවී එයි. වෙච්ච දේ මෙන්න
Next articleඅපේක්ෂකයින්ට මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තා දෙන්න දින දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here