Home අද සමීක්ෂණ මත පදනම්ව තම මතය වෙනස් කරන්න එපා – මැතිවරණ කොමිසම

සමීක්ෂණ මත පදනම්ව තම මතය වෙනස් කරන්න එපා – මැතිවරණ කොමිසම

468
0

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමඟ නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

Previous articleපොතුවිල් ජනතාවගෙන් ජනපති රනිල්ට උණුසුම් පිළිගැනීමක්
Next articleඅනුර ජනාධිපති වුනාට රට පාලනය කරන්නේ අපි කණ්ඩායමක් – තනි කෙනෙකුට ප‍්‍රාතිහාර්යය පාන්න බෑ – ටිල්වින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here