Home අද ජනාධිපති රනිල් සුබ මොහොතින් නාමයෝජනා භාරදෙයි

ජනාධිපති රනිල් සුබ මොහොතින් නාමයෝජනා භාරදෙයි

461
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර දීම මීට සුලු මොහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභාවේදී සිදුවිය.

2024 ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර දීම අද(15දා) උදෑසන කාලයේදී සිදුකරන අතර ඇප මුදල් තැන්පත් කල අපේක්ෂයෝ 40 කු මෙවර නාමයෝජනා භාර දීමට නියමිතව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ස්වාධීන අපේක්ෂයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන අතර මෙවර ජනාධිපතිවරණයේ පළමු වරට ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂායාද වේ.

නාමයෝජනා භාරදීම සදහා ජනාධිපති වික්‍රමසිංහ මහතා සමග අග්‍රාමාත්‍යවරයා ද සහභාගි විය.

Previous articleසමගි ජන බලවේගයේ තවත් ප්‍රභල බල කණුවක සහාය ජනපති රනිල්ට
Next articleමහින්ද 2015 දීපු විදිහටම සජිත් දිශාව බලා පස්ස පැත්තෙන් නාමයෝජනා භාරදෙයි.! පරාජය ස්ථීරයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here