Home අද සිංගප්පූරු ජනපති එරට පාර්ලිමේන්තුව විසුරුවයි

සිංගප්පූරු ජනපති එරට පාර්ලිමේන්තුව විසුරුවයි

77
0

සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

ඒ අනුව සිංගප්පූරු මහා මැතිවරණය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

සිංගප්පූරුව නිදහස ලබා එරට පවත්වන 14 වැනි මහා මැතිවරණය මෙය වන අතර ඒ සඳහා නාමයෝජනා කැඳවීම මෙම 23 වැනිදා සිදු කිරීමට නියමිතව ඇත

Previous articleකාශ්‍යප ධාතුසේනට කරපු දේ අනුර හර්ෂට කරලා : රනිල් කියපු කතාව දඹුල්ලේ කෘෂි ගබඩාවේදී හෙළිවෙයි !
Next articleඋසස් පෙළ ප්‍රතිඵල එන දවස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here