Home අද ලක්ෂ 12ට Vitz කාර් දෙනවා කියපු තැනක් පෙන්නුවොත් සජබේ බැලමෙහෙවරකම් කරන්න...

ලක්ෂ 12ට Vitz කාර් දෙනවා කියපු තැනක් පෙන්නුවොත් සජබේ බැලමෙහෙවරකම් කරන්න එනවා – හේවගේ

501
0

ලක්ෂ 12ට Vitz කාර් දෙන බව තමන් කියපු තැනක් පෙන්නුවහොත් ඇමතිකමෙන්, මන්ත්‍රීකමෙන්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් ඉවත්වන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පවසනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් නියෝජය අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියා.

තමන් ලක්ෂ 12ට Vitz කාර් දෙන බව ඔප්පු කළහොත් මරික්කාර් මහතාගේ දේශපාලනය සමඟ එක්වන බවත් එහි ඕනෑම බැලමෙහෙවර කමක් සිදුකරන බවත් වදිදුඅරත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කියා සිටියා.

Vitz කාර් එකක් ලක්ෂ 12කට – අවුරුදු 10කින් හැම ගෙදරකටම වාහනයක් – නලින් හේවගේ

මම Vitz කාර් ගැන කිව්වේ නෑ – එය සම්පූර්ණ කෙප්පයක් සහ අසත්‍යයක් – නලින් හේවගේ

Previous articleලාල් කියපු “බලු බද්ද” පුංචි ඡන්දෙන් පස්සේ ජනතාව හපා කයිද?
Next articleඉන්දියාවට සහ පාකිස්ථානයට ජගත් සංවිධානයෙන් ඉල්ලීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here