ජාතික ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර අභාවප්‍රාප්ත වී තිබේ.
වාර්තා වන ආකරයට හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.
ඒ විට ඔහු තිස් අට හැවිරිදි වියේ පසුව තිබේ