Home අද විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් වැටුප් සටනට !

විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් වැටුප් සටනට !

3
0

මෙවර අයවැය යෝජනාවලිය මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරු සඳහා කිසිදු ප්‍රතිලාභයක් හිමිවී නැති බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් චෝදනා කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය පවසා සිටියේ අයවැය සම්මත වීමට පෙර ඊට අදාළ සංශෝධනයක් සිදු නොවුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

මෙවර අයවැය යෝජනාවලිය සකස් කිරීමේදී අදාළ ක්ෂේත්‍රයන් සමග කිසිදු සාකච්ඡාවක් සිදුකර නැති බවද ඇය සඳහන් කළාය.

Previous articleආගමික කෘති ගෙන්වීමට තිබූ තහනම ඉවතට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here