Home අද ගම්පහ දී වෙඩිතැබීමක් – දෙදෙනෙකු රෝහලේ අදදේශීය ගම්පහ දී වෙඩිතැබීමක් – දෙදෙනෙකු රෝහලේ By staff writer - March 8, 2025 67 0 FacebookTwitterPinterestWhatsApp ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේදී වෙඩිතැබීමක් වාර්තා වී තිබෙනවා.තිබෙනවා. එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්ත වෙයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.