Home අද බට්ලර් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

බට්ලර් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

65
0

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ජෝස් බට්ලර් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජෝස් බට්ලර් හට පැවරී තිබුණත්, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජය හේතුවෙන් මූලික වටයෙන්ම එංගලන්ත කණ්ඩායමට ඉවත් වීමට සිදු විය.

34 හැවිරිදි ජෝස් බට්ලර් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් තරග 187ක් ක්‍රීඩා කර ඇති අතර එක්දින තරගවලදී රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 5196 කි.

Previous articleපළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා!
Next articleවන අලින් ගැටීම වැළැක්වීමට දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ – සංශෝධිත කාලසටහන මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here