Home අද ට්‍රම්ප් පියවරක් පසුපසට – කැනඩාවට හා මෙක්සිකෝවට පැනවූ බද්ද මසකින් කල් දමයි...

ට්‍රම්ප් පියවරක් පසුපසට – කැනඩාවට හා මෙක්සිකෝවට පැනවූ බද්ද මසකින් කල් දමයි !

30
0

කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ 25%ක තීරු බද්ද අයකිරීම මසකින් කල් දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කරන්නේ, අමෙරිකානු පාලනය මේ සම්බන්ධයෙන් යළි සලකා බැලීමේ පියවරක් අනුගමනය කරනු ඇති බවයි.

කෙසේ වෙතත් ඇමෙරිකාවට ප්‍රතිචාර දක්වමින් මීට පෙර කැනඩාව ද අමෙරිකානු නිෂ්පාදන සඳහා ඉහළ තීරු බද්දක් පනවනු ලැබූ අතර එය වෙනස් කිරීමේ අදහසක් නොමැති බව කැනඩාව සදහන් කර ඇති බවද වාර්තා වේ.

Previous articleපකිස්ථානයට හා ඇෆ්ඝනිස්ථානයට ඇමෙරිකාවේ දොර වැසෙන ලකුණු !
Next articleසා/පෙළ සඳහා සියළු සහයවීම් 11 වන දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here