Home අද හමුදාවෙන් පළාගිය සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් !

හමුදාවෙන් පළාගිය සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් !

8
0

ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය සමයේ රටේ සිදුවූ පාතාල අපරාධ රැසක් පිටුපස ත්‍රිවිධ හමුදාවෙන් පළාගොස් සිටින පුද්ගලයන් සහ පොලිසියේ නිලධාරීන් වැඩි වශයෙන් සම්බන්ධව ඇති බවට අනාවරණය වීම මත මෙම නියෝගය නිකුත්කර තිබෙන බව දැනගන්නට තිබේ.

කෙසේ වුවත් මේ වන විට 5000කට අධික පිරිසක් ත්‍රිවිධ හමුදාවෙන් පළාගොස් තිබෙන බවට වාර්තා පළවී ඇත.

Previous articleවත්තේ පොල් කැඩුවා කියා ශාන්ත චතුරංගව රවට්ටලා
Next articleමානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරය අද ඇරඹෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here