Home අද වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ගේ ධූර කාලය දීර්ඝ කෙරේ !

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ගේ ධූර කාලය දීර්ඝ කෙරේ !

26
0

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ.

මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා සිදු විය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එක්ව සිටියේය

Previous articleකජ්ජාට අත්විලංගු යුගලක් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයාගේ අනාවරණය
Next articleගනේමුල්ල සංජීව ඝාතනය : සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ගේ ජංගම දුරකතනයේ තිබූ දේ මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here