Site icon Newshub

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ගේ ධූර කාලය දීර්ඝ කෙරේ !

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ.

මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා සිදු විය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එක්ව සිටියේය

Exit mobile version