මැති ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොදා ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා
නව සොයා ගැනීම හා පර්යේෂණ වාණිජකරණය කිරීම සඳහා නමුත් පාදන හා නව නිපැයුම් අරමුදලක්
අධික වියදම් දරන රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කරනවා
මන්ත්‍රීවරුන්ට මේ වසරේදී වාහන හෝ පර්මිට් නැහැ