Home අද 2025 වසරේ ආර්ථික වර්ධනයේ අපේක්ෂාව 5% යි

2025 වසරේ ආර්ථික වර්ධනයේ අපේක්ෂාව 5% යි

46
0

2025 අයවැය ප්‍රකාශය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

අයවැය කතාව අරඹමින් ජනාධිපතිවරයා 2025 වන විට රජය 5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව කියා සිටියා.

ඊට අමතරව 2025 වසරේදී

– ආර්ථික ස්වෛරීභාවය සාක්ෂාත් කර ගැනීම ඉලක්කයයි.

– සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු වී ඇත.

– ආර්ථික අර්බුදය තවමත් සම්පූර්ණයෙන්ම විසඳී නොමැත.ජීවන තත්ත්වය අඛණ්ඩව පහත වැටෙමින් පවතී.

– ජනතාවට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිය යුතුයි.ආර්ථිකයට පුරවැසියන්ගේ සහභාගීත්වයට ඉඩ සැලසීමෙන් ඔවුන් නඟා සිටුවීමට අවස්ථා නිර්මාණය කළ යුතු බවද සඳහන් කළා.

අයවැය පුවත් සඳහා තවදුරටත් රැඳී සිටින්න

Previous articleනලින්දගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට වාහන සමඟ ඉන්ධන දන්සලක්
Next articleවේයන්ගොඩට අභ්‍යන්තර බහාලුම් අංගනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here