Home අද හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවයි!

හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවයි!

79
0

නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කළ වරෙන්තුව ආපසුකැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(10) නියෝග කොට තිබේ.

සැකකාරිය වරෙන්තු නිකුත් කොට ටික වේලාවකට පසු නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් වරෙන්තු ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබේ.

 

Previous articleසියලු දෙනා ඉල්ලා අස්වන්න – ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි.!
Next articleවානේ සහ ඇලුමිනියම් සඳහා 25% ක නව බදු පැනවේ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here