Home අද ඇමරිකාවෙන් ලාංකිකයින් 3065ක් පිටුවහල් කිරීමේ සූදානමක්

ඇමරිකාවෙන් ලාංකිකයින් 3065ක් පිටුවහල් කිරීමේ සූදානමක්

1
0

නීති විරෝධීව ඇමෙරිකාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 3065 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇත.

විවිධ රටවලින් පැමිණ නීති විරෝධී ලෙස එරට රැඳී සිටින පිරිස පිටුවහල් කිරීමට ඇමෙරිකාවේ නව පරිපාලනය විසින් සැලසුම් කර තිබෙන අතර ඊට ශ්‍රී ලාංකික පිරිස ද අයත් බව එරට සංක්‍රමණික රේගු බල අධිකාරිය නිවේදනය කරයි

මේ අනුව ලොව විවිධ රටවලින් ඇමෙරිකාවට පැමිණ නීති විරෝධී ආකාරයට රැඳී සිටින සමස්ත සංඛ්‍යාව දාහතර ලක්ෂ හතලිස් පන්දාස් පන්සිය හතළිස් ක් බවට එරට නව පරිපාලනය විසින් මේ වනවිට ලැයිස්තු  ගතකර තිබේ.

Previous articleමාස තුනක් ඇතුළත තුන්වැනි සභාපතිත් ඉල්ලා අස්වෙයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here