Home අද අනුරාධපුර සමූපකාර ජන්දයෙන් මාලිමාව සැරටම පරදියි !

අනුරාධපුර සමූපකාර ජන්දයෙන් මාලිමාව සැරටම පරදියි !

55
0

අනුරාධපුර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල නිලවරණයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ සහාය ලද කණ්ඩායම පරාජය කර සමගි ජන බලවේග ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය කර ඇති බව වාර්තා යි.

මෙම නිලවරණයේ විශේෂත්වය ජාතික ජනබලවේගය පක්ෂයේ සහාය ලද කණ්ඩායම මුළුමනින්ම පරාජයට පත්වීම බවද වාර්තා වෙයි.

ඒ අනුව එම සමූපකාරයේ සභාපති, ලේකම් ඇතුලු තනතුරු සියල්ල ජයග්‍රහණය කිරීමට විපක්ෂයේ සහාය ලද කණ්ඩායම සමත්ව තිබේ.

ජාතික ජනබලවේගය පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙලේ නායකයකු වන අමාත්‍ය වසන්ත සමරසිංහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය දරයි

Previous articleඅදානි ව්‍යාපෘතිය ලංකා ආණ්ඩුව විසින් නතර කල බවට පැතිර යන කටකතා අසත්‍යක් – අදානි
Next articleනන්දලාල් උපහාසයෙන් බැහැර කළ “ඇප නැති ණය ක්‍රමය” ගෙනෙන බව චතුරංග කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here