වත්මන් බස්රථ රියදුරන්ගේ අවධානය වැඩි වශයෙන්ම එම රථය තුළ ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව සම්බධයෙන් නොවන බවත් ජංගම දුරකථනයේ බවත් වසර ගණනාවක බස් රථ ධාවනයේ පළපුරුද්ද ඇති ශාන්ත මහතා පවසනවා.
1997 වර්ෂයේ ගම්පහ දිස්ත්රික්කයේ හොඳම අතරට පත්වූ ශාන්ත මහතා සැවොම දැනහඳුනන්නේ කොණ්ඩ ශාන්ත යන අන්වර්ථ නාමයෙන්
ඒ මහතා පෙන්වා දෙන්නේ බස් රථය ධාවනයේදී ජංගම දුරකථනය භාවිතය හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන් පවා ඇතැම් රියදුරන්ට නොපෙනන බවයි.
ඒ හේතුවෙන් ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ ගෙනයන වැඩපිළිවෙල හොඳ බව කොණ්ඩ ශාන්ත මහතා කියා සිටියා.
Newshub.lk සමඟ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටි අතර එම සම්පූර්ණ වීඩියෝව පහතින්