Home අද මහ මැතිවරණ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

මහ මැතිවරණ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

2
0

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව වියදම් වාර්තා මෙතෙක් ලබා නොදුන් ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74 එරෙහිව නඩු පැවරීම ආරම්භ කර ඇත.

මැතිවරණ වියදම් වාර්තා ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම මෙම අපේක්ෂකයින්ට දැනුම් දුන්නද ඒ සඳහා මෙතෙක් පියවර නොගත් සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා තිබෙන බව මැතිවරණය කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.

මැතිවරණ අපේක්ෂකයින් නියෝජනය කරන ඒ ඒ පොලිස් ස්ථාන වල නඩු ගොනු කිරීම් සිදු කරන බව එම නිලධාරියා පැවසීය.

පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් 800 පමණ මෙතෙක් වියදම් වාර්තා ඉදිරිපත් කර නැති බවත් ඒ සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමේ කටයුතු දියත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

Previous article19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය අදින් ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here