Home අද අතිරික්ත රාජ්‍ය සේවකයෝ අඩුකරන්න කියලා IMF එකෙන් කියලා තියෙනවා – ලාල් කාන්ත

අතිරික්ත රාජ්‍ය සේවකයෝ අඩුකරන්න කියලා IMF එකෙන් කියලා තියෙනවා – ලාල් කාන්ත

735
0

රාජ්‍ය සේවකයන් අතරින් අතිරික්ත රාජ්‍ය සේවකයින් අඩුකරන ලෙස ජාත්‍යන්තර මූල්‍යය අරමුදල පෙන්වා දී ඇති බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබා ගැනීම සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව ඇමතිවරයා අනාවරණය කළේය.

මහනුවර පැවති කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ ප්‍රගති සමාලෝචනයකට එක්වෙමින් මේ බව සඳහන් කළ ලාල් කාන්ත අමාත්‍යවරයා පසුගිය කාලය තුළ දේශපාලන අරමුණු පෙරදැරි කරගෙන රාජ්‍ය සේවයට විශාල පිරිසක් බඳවා ගෙන ඇති බව වැඩි දුරටත් පෙන්වා දුන්නේය

Previous articleරාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයෝ පත් කෙරේ!
Next articleඅධ්‍යාපන අමාත්‍යවරියට, ලංකා ගුරු සංගමයෙන් චෝදනා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here