Home අද JRP යන්නම යයි !

JRP යන්නම යයි !

53
0

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී ඇත.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය යන විට 96 හැවිරිදි වියේ පසුවිය.

දේශපාලන විචාරකයෙකු, ලේඛකයෙකුද වූ සූරියප්පෙරුම මහතා හිටපු විශ්ව විද්‍යාල ආචාර්‍යවරයෙකු ද වෙයි.
ඒ මහතා ජනමාධ්‍ය ඇතුලු විවිධ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙසද අවසන් සමයේදී කටයුතු කර තිබිණ

Previous articleබැතිමතුන්ගේ පඬුරුවල දායකත්වයෙන් ඉදිකෙරුණු මෙරට ප්‍රථම ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය විවෘත කෙරේ!
Next articleමින්පසු රජයේ රෝහල් වල තත්වය දැකලා සංවේදී වෙලා හිතු මනාපේ ආධාර දෙන්න කතරගම දෙයියන්ටවත් ඉඩ දෙන්නේ නෑ – සෞඛ්‍ය ඇමති සිංහනාද පතුරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here